• (+94) 41-2240209
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • Register
  • Login
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ලියාපදිංචි වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

   

 

            එවකට අධ්‍යාපන ඇමතිව සිටි "නිදහස් අධ්‍යාපනයේ පියා" යන විරුදාවලිය ලැබූ ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ අදහසක් වූයේ ඉහළ පාසල්වල සිටින පමණක් නොව රටපුරා ඡන්ද කොට්ඨාශවල සිටින ඉහළ අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍යතාව හා දක්ෂතාව ඇති සියගණන් ළමයින් සඳහා මධ්‍ය මහා විද්‍යාල පිහිටු වීමයි. මධ්‍ය විද්‍යාල සංස්තියට මූලිකත්වය දරන ලද නිසාවෙන් "මධ්‍ය විද්‍යාල සංකල්පයේ නිර්මාතෘ" වශයෙන්ද මෙතුමා හඳුන්වයි.

           වැලිගම ආසනයට අයත් වූ තෙලිජ්ජවිල ප්‍රදේශයට මෙකී  යෝජිත මධ්‍ය මහා විද්‍යාලය ලබා ගැනීමට ඒවකට රාජ්‍ය සභා මන්ත්‍රීව සිටි ඩේවිඩ් වනිගසේකර මහතාගේ ඉහමහත් උත්සාහය හා ඒකල තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ වැඩ විසූ වජිරාමාධිපති පූජ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේගේ නොපටුබට උත්සාහය නිසාද තෙලිජ්ජවිල ප්‍රදේශයට මධ්‍ය විද්‍යාලයක් ගැනීමේ යෝජනාව ස්ථිර වීමත් සමග 1946 ජනවාරි 17 වන දින තෙලිජ්ජවිල මංසන්ධියේ "ආණ්ඩුවේ මධ්‍යම විද්‍යාලය" යනුවෙන් මෙම විදුහල ආරම්භ විය.

 

Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයමාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල, මාතර
  • දුරකථන(+94) 412240209
  • ෆැක්ස්(+94) 412240209

Supported By

© 2026 Thelijjawila C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk