• (+94) 41-2240209
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • Register
  • Login
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ලියාපදිංචි වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය



 


කිසියම් රටක අනාගතය තීරණය කරන්නට, ගමන් මඟ නිශ්චිත කරන්නට බලපාන සාධක අතරින් මූලික වන්නේ අධ්‍යාපනයයි. ඒබැවින් විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන පාසලේ, තම කාර්යය ඵලදායී හා කාර්යක්ෂම  ලෙස ඉටු කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාදාමයක් විය යුතුවේ.

දිවයිනේ පාසල් අතර විශිෂ්ඨ කීර්ති නාමයකට උරුමකම් ඇති අප පාසල අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා මැනවින් සැදී පැහැදී සිටි. තම කාර්ය සඵලතාවය සඳහා විදුහල උර දෙන විවිධ පාර්ශව කරුවන් අතර දක්ෂතා සපිරි ආචාර්ය මණ්ඩලය, විදුහලේ දියුණුව නිබඳව ප්‍රාර්ථනා කරන ආදී ශිෂ්‍ය සංගමය, පාසල වෙනුවෙන් නිරන්තර කතා කිරීම් සිදු කිරීමට ඉදිරිපත් වන දෙමාපියන්, රජයේ ආයතන, වෙනත් බාහිර ආයතන මෙන්ම සවිමත් පුද්ගලයින් රැසක් සිටිති. මේ සියලු දේ අභිභවමින් පාසලේ සුවිශේෂිතම සම්පත වන්නේ දක්ෂතා සපිරි දරු පිරිසයි. අතීතයේ මෙන්ම වත්මනෙහිද අප දරුවෝ විෂය සාධනය, විෂය සමගාමී සහ විෂය බාහාර ක්‍රියාකාරකම් තුළින් තම දස්කම් පෙන්වමින් විදුහලේ කීර්ති නාමය බබලවති.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හරහා අප පාසල විවිධ අවස්ථාවන්හීදී ජාතික තලය වෙත ගෙන යාමට හැකි විය. එමෙන්ම අප දූ දරුවන් විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය හරහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් තොරතුරු සන්න්විවේදනය මෙන්ම ඉහළ කීර්තියක් අත්පත් කරගැනීමට මෙය පිටුවහලක් වනු ඇතැයි සිතමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය


 

Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයමාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල, මාතර
  • දුරකථන(+94) 412240209
  • ෆැක්ස්(+94) 412240209

Supported By

© 2026 Thelijjawila C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk