• (+94) 41-2240209
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • Register
  • Login
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ලියාපදිංචි වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  •         ක්‍රමානුකූල පිරිසිදු පාසල් නිල ඇඳුමෙන් නිසි පරිදි කොණ්ඩය සකසාගෙන පෙ.ව. 7.00 ට පෙර පාසලට පැමිණිය යුතුය.

 

  • ජංගම දුරකථන පාසලට රැගෙන ඒම නොකළ යුතුය.

 

  • පාසල් විනයට බාධා ඇති කරවන උපකරණ, ඇඳුම් පැළඳුම්, පාවහන්, බෑග් හෝ වෙනත් කිසිදු පරිබාහිර ද්‍රව්‍ය නොගෙන ආ යුතුය.

 

  • පාසල් බෑගය ලෙස කළු පැහැති බෑගයක් ගෙන ආ යුතුය.

 

  • පාසල තුළ අනුමැතියකින් තොරව මුදල් රැස් කිරීම, අනවශ්‍ය ලෙස වෙනත් පන්ති අසල හෝ ආලින්දයෙහි ගැවසීමෙන් වැළකිය යුතුය.

 

  • සෑම දිනම සිසු අත්පොත රැගෙන ආ යුතු වේ.

 

  • පාසල් කාලය ඉකුත් වීමට ප්‍රථම නිවසට යාමට ඉඩ දෙනු නොලැබේ.

 

  • විද්‍යාලයට අගෞරවයක් සිදුවන අයුරු හැසිරෙන සිසුනට විනයානුකූල දඩුවම් ලැබෙනු ඇත.

 

  • විද්‍යාලයෙන් බැහැරදී වුවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත එල්ලවෙන හැසිරීම පිළිබඳ චෝදනා ගැන විශේෂයෙන් සොයා බලා සුදුසු පියවර ගනු ඇත.

 

  • විදුහල්පතිතුමාගේ පූර්ණ අනුමැතියෙන් තොරව විද්‍යාලයෙන් බාහිර සමිති සමාගම් වල නිලතල හෝ සාමාජිකත්වය ලබා ගැනීම නොකළ යුතුයි.
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයමාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල, මාතර
  • දුරකථන(+94) 412240209
  • ෆැක්ස්(+94) 412240209

Supported By

© 2026 Thelijjawila C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk