images/1.jpg
Welcome to TCC

Welcome to our school.This is Thelijjawila Central College. You can find more information from our website.

images/20220930_103524.jpg
Thelijjawila Central College

Junior Secondary Section

images/20220930_110314.jpg
Thelijjawila Central College
Senior Secondary Section
images/IMG_20220930_094043.jpg
images/20220930_105002.jpg
images/s1.jpg
Junior Scouts
PlayPause
previous arrow
next arrow
Shadow

                            

පාසලේ දැක්ම

"ගුණයෙන් පිරි දැනුමෙන් සපිරී මිනිස්කමේ පරමාදර්ශ  වු දරුවන් සමාජයට දායාද කරලීම අපගේ දර්ශනයයි."

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

                       දක්ෂිණ දේශයෙහි පමණක් නොව ලකඹර ශ්‍රේෂ්ඨතම පාසලක් ලෙසට කිතු යසසින් නම රැන්දූ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය සුවහසක් සිසු දරු දැරියන්ගේ නැණ ගුණ වඩන ප්‍රදීපස්ථම්භයක් ලෙස විරාජමාන වන අතර මාතර දිස්ත්‍රික්කයට අයත් තෙලිජ්ජවිල ග්‍රාමයෙහි මනරම් උඩුකාව කඳුකරයෙහි පිහිටා ඇත.

වර්තමානයේ 6-11 ශ්‍රේණි දක්වා සිංහල හා ඉංග්‍රීසි යන ද්වි භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබාදෙන ප්‍රමුඛතම ජාතික පාසලක් වන අතර අධ්‍යාපනයෙන් අපේක්ෂිත නැණවත්, ගුණැවත්, සුවදායී දරු පිරිසක් බිහි කිරීම අරමුණු කොටගත් පාසලකි.

 

Read More

 

විදුහල්පතිතුමාගේ පණිවිඩය 


 පාසලේ මෙහෙවර

"අනාගත ලෝකයට සරිලන කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ කායික මානසික සමබර පෞරුෂ වර්ධනය ඉලක්ක කරගත් අනෝන්‍ය අවබෝධය, ඉවසීම, අන්‍යයන්ට ගරු කිරීම, මිත්‍රත්වය, කාරුණිකබව, මෛත්‍රීසහගතබව සහ උත්තර මානුෂීය ගුණධර්ම ආත්මය කොටගත් හා නැවත ඒම ගුණධර්මයන් සමාජයට දායාද කළ හැකි ස්වදේශානුරාගයෙන් පිරිපුන් අභිමානවත් සිසු පරපුරක් ජාතියට දායාද කරලීමයි "

 


google map html widget
Thelijjawila Central College