2022 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම හා දිවුරුම් දීමේ වැඩසටහන 2022 සැප්තැම්බර් මස 29 වන දින
ගරු බන්ධනාගාර කොමසාරිස්තුමන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂකතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ආර්ථික අතින් දුෂ්කර ප්‍රදේශයක් වන අම්පාර, මහඔය පිහිටි ටැම්පිටිය විද්‍යාලයට වටිනා පාසල් උපකරණ
පාසලට අඩුපාඩුවක්ව පැවති inter Communication (inter com telephone ) පද්ධතිය අලුතින් ස්ථාපිත කර ව්දුහල්පතිතුමා වෙත