පාසලට අඩුපාඩුවක්ව පැවති inter Communication (inter com telephone ) පද්ධතිය අලුතින් ස්ථාපිත කර ව්දුහල්පතිතුමා වෙත
බාරදෙනලදී මේ සදහා මුදල් සහා තාක්ෂණික අනුග්‍රහය Srilanka Telecom හි ඉංජිනේරුවන් වන ආදි ශිෂ්‍ය 96 කන්ඩායමේ Samantha Dahanayaka ගේ මුලිකත්වයෙන් 99 කන්ඩායමේ Sanjaya Pushpa Kumara සහ 2002 කන්ඩායමේ
Nuwan Samarawickrama විසින් ලබා දෙනලදී. මේ සදහා විදුහල්පති තුමා සම්බන්දිකරනයන් දායක වු 96 කන්ඩායමේ සුජිත් සහ රංගටත් Srilanka Telecom සමාගමටත් ස්තුතිය පුද කරමු